/
/
title icon මාසෙට ලක්ෂ දෙකක් ගැසූ සංචාරකයෝ
මාසෙට ලක්ෂ දෙකක් ගැසූ සංචාරකයෝ
Editor
10 months ago
Share:
මාසෙට ලක්ෂ දෙකක් ගැසූ සංචාරකයෝ

දෙසැම්බර් මාසයේ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගොස් ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා

පසුගිය වසර 04ක කාලය තුළ ඉහළම සංචාරකයින් පැමිණීමක් වාර්තා කර ඇත්තේ මෙම දෙසැම්බර් මාසයේ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 

ඒ අනුව මේ වසර තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව මිලියන 1.5කට ආසන්න අගයක් ගන්නවා. 

මෙම තත්ත්වයේ වර්ධනය වීමක් ලබන වසර තුළ අපේක්ෂා කරන බව සංචාරක ප්‍රවර්ධන කාර්යංශය තවදුරටත් පවසනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required