/
/
title icon
සැමියාට හෙරොයින් ගෙන ගිය කාන්තාවක් අල්ලයි
සැමියාට හෙරොයින් ගෙන ගිය කාන්තාවක් අල්ලයි
Editor
1 year ago
Share:
සැමියාට හෙරොයින් ගෙන ගිය කාන්තාවක් අල්ලයි

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සිය සැමියාට කලිසමක වාටියේ සගවා හෙරෝයින් මත්කුඩු රැගෙන ගිය කාන්තාවක බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන  භාරදීමේන් පසු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ පදිංචි 25 හැව්රිදි කාන්තාවක බව පොලිසිය කියා සිටියා.

අමුත්තන් බැලීම සදහා පැමිණ සිටි සැකකාරිය සිය සැමියාට ලබාදිම සදහා කොට කලිසමක් රැගෙන විත් ඇති අතර, බන්ධනාගාර නිළධාරීනියකට සැකසිතී එය පරීක්ෂා කිරීමේදී කලිසමේ වාටියේ සගවා තිබී හෙරෝයින් මත්කුඩු මිලිග්රැම් 440 ක් සොයාගෙන ඇති බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required