/
/
title icon
බදු ලිපිගොනු ලබාගත් සංඛ්‍යාව මිලියනය පනී
බදු ලිපිගොනු ලබාගත් සංඛ්‍යාව මිලියනය පනී
Editor
1 year ago
Share:
බදු ලිපිගොනු ලබාගත් සංඛ්‍යාව මිලියනය පනී

ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ 10 කට ආසන්න සංඛ්‍යාවක් ආදායම් බදු අංකය ගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ප්‍රකාශ කළා.

 

පෞද්ගලික බදු ලිපිගොනු 204,467 ක් පමණක් පසුගිය 2022 වසරේ පැවැති බවත් පෞද්ගලික බදු ලිපිගොනු සංඛ්‍යාව මේ වන විට ලක්‍ෂ 10 කට ආසන්න වී ඇති බවත් එම නිලධාරියා පැවසුවා.
 

බදු ගෙවන සමාගම් සංඛ්‍යාව මෙම වසරේ සියයට 10 කින් පමණ වර්ධනය වී ඇති බවත්, ඒ අනුව 2022 වසරේ ලියාපදිංචි සිටින බදු ගෙවන සමාගම් 73,444 පසුගිය නොවැම්බර් මස 30 වැනිදා වන සිට 81,909 දක්වා ඉහළ ගොස් ඇති බව ද එම නිලධාරියා කියා සිටියා.


සියලුම බදු කාණ්ඩවලට ලියාපදිංචි වීම කැපී පෙණෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required