/
/
title icon
ඩෙංගු සතියක් යළිත් - අවදානම ඉහළට
ඩෙංගු සතියක් යළිත් - අවදානම ඉහළට
Editor
1 year ago
Share:
ඩෙංගු සතියක් යළිත් - අවදානම ඉහළට

දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන සතියක් ඉරිදා සිට ක්‍රියාත්මක ⁣කෙරෙනවා.

ඒ අනුව එහි පළමු දිනය වන ඉරිදා දිනයේදී  දිවයිනේ සෑම පරිශ්‍රයක්ම පරික්ෂාවට ලක් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ.

ගත වූ දින හතර තුළ ඩෙංගු රෝගීන් 676 දෙනකු  පිළිබඳව වාර්තා වූ බව එම මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

මෙම ඩෙංගු මර්දන සතියේදී දිස්ත්‍රික්ක 15ක ඩෙංගු අධි අවදානම් සහිත ප්‍රදේශවල මර්දන කටයුතු සිදුකරනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required