
මේ දිනවල එළවළු මිල ගණන් ඉහළ යාම හේතුවෙන් යාපනය ප්‍රදේශයේ මුරුංගා කිලෝවක සිල්ලර මිල රුපියල් 3000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.
තෛපොංගල් උත්සවය නිසා මුරුංගාවලට ඇති විශාල ඉල්ලුම, මුරුංගා මිල ඉහළ යෑමට හේතු වී ඇති බවයි වෙළෙඳුන් පෙන්වා දෙන්නේ.
මුරුංගා කිලෝවක තොග මිල අද දිනයේදී සටහන් වූයේ රුපියල් 2500කටයි.