/
/
title icon
පොඩි වාහන සිහිනයක් නැහැ - ආනයනයට දෙන අවසර ගැන අලුත්ම කතාව
පොඩි වාහන සිහිනයක් නැහැ - ආනයනයට දෙන අවසර ගැන අලුත්ම කතාව
Editor
1 year ago
Share:
පොඩි වාහන සිහිනයක් නැහැ - ආනයනයට දෙන අවසර ගැන අලුත්ම කතාව

වාහන ආනයනය ඇරඹීමට ආණ්ඩුව දැනට කිසිඳු සූදානම් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා. 

වාහන ආනයනය බදු ආදායම පැත්තෙන් ලැබූ විට ආණ්ඩුවට වැඳගත් බවත් වාහන ආයනයන පිළිබඳව සෙවීමට කමිටුවක් පත්කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා. 

රජය සතු සංචිත ප්‍රමාණය කොතරම් ප්‍රමාණයක් වූ විට ද වාහනය ආනයනය ආරම්භ කළ හැක්කේ සහ රටේ තියෙන වාහන සංඛ්‍යාව ප්‍රමාණවත්ද නැද්ද යන කරුණු පිළිබඳව කමිටුව දෙන වර්තා මත ඉදිරි කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required