/
/
title icon
ඈන් කුමරිය අද ශ්‍රී ලංකාවට
ඈන් කුමරිය අද ශ්‍රී ලංකාවට
Editor
1 year ago
Share:
ඈන් කුමරිය අද ශ්‍රී ලංකාවට

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුගේ සොහොයුරිය වන ඈන් රාජකීය කුමරිය අද දහවල් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. 

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ශ්‍රී ලංකා රජයේ ආරාධනයක් මත ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය රාජ ත්‍රාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපීරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයට ඇය සහභාගී වීමට නියමිතයි. 

අද දිවයිනට පැමිණෙන ඈන් කුමරිය ලබන 13 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව ඇති බව සඳහන්. 

අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් මහ රැජිණගේ එකම දියණිය වන ඈන් කුමරිය මේ වන විට 73 වන වියේ පසු වනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required