/
/
title icon
කොරතොට ඝාතනයක්
කොරතොට ඝාතනයක්
Editor
1 year ago
Share:
කොරතොට ඝාතනයක්

පොලිස් විශේෂ කාර්ය බලකාය ලෙස පෙනී සිටිමින් යතුරු පැදියකින් ආ දෙදෙනකු කොරෙතොට ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසනවා.

සම්පූර්ණ මුහුණු ආවරණය කළ හෙල්මට් දමා යතුරු පැදියකින් ආ දෙදෙනා ඔහු පැහැගෙන ගොස් හිසට වෙඩි තබා තිබෙනවා.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිට ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required