/
/
title icon
සිම්බාබ්වේ - ශ්‍රී ලංකා තෙවන එක්දින තරගය අදයි
සිම්බාබ්වේ - ශ්‍රී ලංකා තෙවන එක්දින තරගය අදයි
Editor
1 year ago
Share:
සිම්බාබ්වේ - ශ්‍රී ලංකා තෙවන එක්දින තරගය අදයි

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ පැවැත්වෙන තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ පැවති පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වූ අතර දෙවැනි තරගය ශ්‍රි ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා.

මේ අතර අද පැවැත්වෙන තරගය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ සී සහ ඩී කලාපවල ඉහළ සහ පහළ ස්ථාන ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමට ද අවස්ථාව ලබා දී ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required