/
/
title icon
ජපන් මුදල් ඇමති සංචාරය නිමවා යළි සිය රට යයි
ජපන් මුදල් ඇමති සංචාරය නිමවා යළි සිය රට යයි
Editor
1 year ago
Share:
ජපන් මුදල් ඇමති සංචාරය නිමවා යළි සිය රට යයි

මෙරට නිල සංචාරයක නිරතවු ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා සිය සංචාරය අවසන් කර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ජපාන මුදල් අමාත්‍යවරයා ඇතුළු දුත පිරිස ඉකුත් 11 වනදා දිවයිනට පැමිණ තිබුණා.

ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා පවත්වනු ලැබුවා.

ඊට අමතරව ජපාන මුදල් අමාත්‍යවරයා ඇතුළු දුත පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් සමග ද සාකච්ඡා පැවැත්වු බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required