
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර,සබරගමුව,මධ්‍යම,ඌව, වයඹ, දකුණ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට දැඩි මිදුම් තත්වයක් පවතිනවා.
හිමිදිරි උදෑසන කලෙයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින පතිත විය හැකියි.