
උතුරු,, උතුරු - මැද නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සෙසු ප්‍රදේශවලට පස්වරු 2.00 පසු තැනින වැසි හෝ ගිගරුම් සහිත වැසි ඇති විය හැකියි.
බසිනාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 වැඩි තද වැසි ඇති වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග තරමක තද සුළං ද ඇති විය හැකියි.