/
/
title icon
අද වහින්නේ මෙහෙමයි
අද වහින්නේ මෙහෙමයි
Editor
1 year ago
Share:
අද වහින්නේ මෙහෙමයි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු පළාතෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කීපයක් ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

බස්නාහිර සහ සබරගමුව ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැසි තරමක තද වැසිද අපේක්ෂා කරනවා.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළංද ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required