ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරයක මිල අද සිට රුපියල් 08කින් ඉහළ දැමීමට කටයුතු කළ බව වෙළෙද අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඒ අනුව මෙතෙක් ලංකා සතොස හරහා රුපියල් 35කට අලෙවි කළ ආනයන බිත්තරයක මිල අද සිට රුපියල් 43 ක් වනු ඇති.