/
/
title icon
බෙලිඅත්ත කැළඹූ ඝාතනයට යොදාගත් ජීප් රිය සොයා ගනී
බෙලිඅත්ත කැළඹූ ඝාතනයට යොදාගත් ජීප් රිය සොයා ගනී
Editor
1 year ago
Share:
බෙලිඅත්ත කැළඹූ ඝාතනයට යොදාගත් ජීප් රිය සොයා ගනී

බෙලිඅත්ත අධිවේගී පිවිසුම ආසන්නයේ කහවත්ත ප්‍රදේශයේදි  පස් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරිම සඳහා ඝාතකයන් පැමිණි බව කියන  ජීප් රථය ගාල්ල හැව්ලොක් පෙදෙසේ රථගාලේ නවතා තිබියදි සොයාගත් බව පොලිසිය පවසනවා.

මාතර සිට පැමිණි විශේෂ පොලිස් නිලධාරි කණ්ඩායමක් විසින් මෙම පැජරෝ රථය සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම වාහනයෙන් පැමිණි පිරිසක් අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනකුට වෙඩි තබා එම ස්ථානයේදීම ඝාතනය කළා.

මියගිය අය තංගල්ල අධිකරණයේ නඩුවකට පෙනි සිටිම සඳහා පැමිණෙමින් සිටියදීයි මෙලෙස වෙඩි තබා ඝාතනය කර තිබුණේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required