/
/
title icon
පාර්ලිමේන්තුව යළිත් වාර අවසාන කෙරේ
පාර්ලිමේන්තුව යළිත් වාර අවසාන කෙරේ
Editor
1 year ago
Share:
පාර්ලිමේන්තුව යළිත් වාර අවසාන කෙරේ

පාර්ලිමේන්තුව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට  වාර අවසාන කර තිබෙනවා.

මේ අනුව පාර්ලිමේන්තුව නැවතත් ජනාධිපතිවරයා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරෙන්නේ ලබන මස 07 වැනිදායී.

පාර්ලිමේන්තුව වාර අවසාන කෙරෙන ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි ජනාධිපති ලේකම්  සමන් ඒකනායක මහතා විසින් අද නිකුත් කරනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required