/
/
title icon
අපරාධ අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්
අපරාධ අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්
Editor
1 year ago
Share:
අපරාධ අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

ගාසා තීරයේ සිදු කරන ජනසංහාර නැවැත්වීමට ඊශ්‍රායලය වහා පියවර ගත යුතු යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඊශ්‍රායලයට නියෝග කළා.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙන ඊශ්‍රායලය, පලස්තීන සිවිල් වැසියන්ට එරෙහිව ජනසංහාර සිදු කරනවා යැයි දකුණු අප්‍රිකාව ඊශ්‍රායලයට එරෙහිව ගොනු කළ චෝදනා විභාගයට ගනිමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.⁣

මේ වනවිට ඊශ්‍රායලය හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 26,000ක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required