/
/
title icon
අද වහින්නේ මේ පළාත්වලටයි
අද වහින්නේ මේ පළාත්වලටයි
Editor
1 year ago
Share:
අද වහින්නේ මේ පළාත්වලටයි

උතුර, උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු මැද, නැගෙනහිර,මධ්‍යම,ඌව සහ වයඹ පළාත්වලට විටින් විට පැයට කිලෝ මීටර් 40ක පමණ තද සුළං අපේක්ෂා කරනවා.

හිමිදිරි උදෑසන කාලයේ දී නුවරඒළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල්තුහින ඇති විය හැකියි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required