/
/
title icon
නරේන්ද්‍රට මැතිසබයෙන් ආරාධනාවක්
නරේන්ද්‍රට මැතිසබයෙන් ආරාධනාවක්
Editor
1 year ago
Share:
නරේන්ද්‍රට මැතිසබයෙන් ආරාධනාවක්

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී ලෙස කටයුතු කළ නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ වසර හතළිහකට වැඩි කාලයක් අඛන්ඩව සේවය කළා. 
කෙසේ වෙතත්, පසුගියදා ඔහු විශ්‍රාම ගිය අතර, අනතුරුව ඔහුට පාර්ලිමේන්තුවේ විවිධ රාජකාරි කටයුතු සඳහා සම්බන්ධ වන ලෙසට  ආරාධනා  දැනටමත්  ලැබී ඇතැයි වාර්තා වනවා. 

මේ පිළිබඳ අප කළ විමසුමකදී වේත්‍රධාරිවරයා  පැවසුවේ ඒ ගැන පසුව සලකා බලන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required