/
/
title icon
අධිවේගයේ අනතුරු වැඩි වෙලා - අවධානය දෙන්නැයි ඉල්ලීමක්
අධිවේගයේ අනතුරු වැඩි වෙලා - අවධානය දෙන්නැයි ඉල්ලීමක්
Editor
1 year ago
Share:
අධිවේගයේ අනතුරු වැඩි වෙලා - අවධානය දෙන්නැයි ඉල්ලීමක්

අධික වේගයකින් රිය පැදවීම හේතුවෙන් ප්‍රතික්‍රියා කළ හැකි කාලය අඩු වීම නිසා අධිවේගී මාර්ග ආශ්‍රිතව ඇති වන රිය අනතුරුවල වර්ධනක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන ඒකකයේ අනතුරු නිවාරණය හා කළමනාකරණය පිළිබඳ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසනවා. 

රිය පැදවීමේ අනාරක්ෂිතභාවය මෙම අනතුරුවලට හේතු වී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. 

අධිවේගී මාර්ගවල රථවාහන අනතුරුවල සාපේක්ෂව වැඩිවීමක් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී දකින බවයි ඔහු සඳහන් කළේ. 

අනතුරු වළක්වා ගැනීමට නම් සියලුදෙනා ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required