/
/
title icon
ආණ්ඩුවේ කන්තෝරුවල සියලු විධායකයින් අසනීප වෙයි
ආණ්ඩුවේ කන්තෝරුවල සියලු විධායකයින් අසනීප වෙයි
Editor
1 year ago
Share:
ආණ්ඩුවේ කන්තෝරුවල සියලු විධායකයින් අසනීප වෙයි

රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කළා.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගය අරඹා ඇති අතර, අද දිනයේදී රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සමුළුවක් පවත්වන බවයි එම කමිටුවේ සභාපති එච්.එල්.ඒ උදයසිරි මහතා කියා සිටියේ. 

ඔහු පෙන්වා දෙන්නේ විධායක සේවයේ නිලධාරීන්ගේ නොවිසඳුනු වෘත්තීය ගැටලු සඳහා කඩිනමින් රජය විසින් විසඳුම් ලබා දිය යුතු බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required