/
/
title icon
අද වහින දවසක්
අද වහින දවසක්
Editor
1 year ago
Share:
අද වහින දවසක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී වළාකුළු සහිත අහසක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර ඌව සහ උතුරු මැද පළාත්වලත්, මුලතිව් සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි අපේක්ෂා කරනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

ඌව සබරගමුව සහ මධ්‍යම පළාත්වත් අම්පාර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථෘවලට මිලි මීටර් 75ට පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required