/
/
title icon
පාස්පෝට් ගාස්තුව වැඩි කෙරේ
පාස්පෝට් ගාස්තුව වැඩි කෙරේ
Editor
1 year ago
Share:
පාස්පෝට් ගාස්තුව වැඩි කෙරේ

විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව අද (1) සිට සියයට 100 කින් ඉහළ දැමූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

විදේශ ගමන් බලපත්‍රයක් ගැනීමේදී මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා ඉහළ දැමූ බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required