
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ පුද්ගලයකු බෙලිඅත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
සැකකරු නීතිඥ නීතිඥවරයෙකු මාර්ගයෙන් ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය මස 24 වැනිදා මෙම ඝාතන සිද්ධිය වාර්තා වුණා.
අත්අඩංගුවට ගත් සැකකරු විසි හතර හැවිරිදිඹුල් ගොඩ අකුරැස්ස පදිංචිකරුවෙක්.
බෙලිඅත්ත පොලිසිය පරීක්ෂණ පවත්වනවා.