
පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් එක් පුද්ගලයකුට අද පස්වරුවේ ආණමඩුව - තත්තෑව ප්‍රදේශයේදී වෙඩි තබා පලා ගොස් ඇතැයි ආණමඩුව පොලිසිය පවසනවා.
වෙඩි වදුනු පුද්ගලයා තුවාල ලබා ආනමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පුත්තලම රෝහලට මාරු කර යවා තිබෙනවා.