
නව වැනි පාර්ලිමේන්තුවේ පස්වෙනි සභා වාරයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරයට යළිත් වරක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා තේරී පත්වුණා.
එම කමිටුවේ සාමාජිකයන් හර්ෂ ද සිල්වා මහතා මෙලෙස තෝරා ගෙන තිබෙනවා.
මෙම කමිටුවට පත් කෙරුණු සාමාජික මන්ත්‍රී ලේඛනයද කථානායකවරයා අද ප්‍රකාශයට පත් කළා.