
යුක්රේන යුද්ධය පෝලන්තය සහ ලැට්වියාව වැනි අනෙකුත් රටවලට ව්‍යාප්ත කිරීමට උනන්දුවක් නොමැති බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කළා.
රුසියානු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදීයී.
එහිදී පුටින් පැවසුවේ රුසියාවට උපායමාර්ගික පරාජයක් ලබා දිය නොහැකි බව බටහිර නායකයින්ට අවබෝධ වී ඇති බවයි.