
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර යළිත් ලංකා සතොසෙන් මිලදී ගත හැකි බව ලංකා සතොස පවසයි.
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ආනයන කළ බිත්තර ලක්ෂ 70 ක් ලංකා සතොස වෙත නිකුත් කළ බවත්, ඒ අනුව එම බිත්තර ලංකා සතොස හරහා ඊයේ දිනයේ සිට පාරිභෝගිකයින්ට මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.