/
/
title icon
ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක්
ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක්
Editor
1 year ago
Share:
ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක්

උතුරු දිග ඇෆ්ගනිස්තානයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා‍ 

ටර්ක්මෙනිස්තානයඋස්බෙකිස්තානය හා ටජිකිස්තාන දේශ සීමාවන් ආසන්නව ඇති බල්ක් දිස්ත්‍රික්කගේ බල්ක් නගරයට කිලෝමීටර 29ක් බටහිරින් පිහිටි ඇති මසාර්-ඉ-ෂරීෆ් ප්‍රදේශයේ භූ කම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඇෆ්ගනිස්තාන වෙලාවෙන් පස්වරු3.50ට පමණ භූ කම්පනය සිදුව ඇති අතර, එය රික්ටර් පරිමාණ‍යේ ඒකක  5.0ක ප්‍රබලත්වයක් සටහන් කර තිබෙනවා. 

භූ කම්පනය හේතුවෙන් සිදුව ඇති දේපළ හෝ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වන්නේ නැහැ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required