
ජානක වක්කුඹුර මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයක අද දිනයේදී යළිත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මෙලෙස දිවුරුම් දුන්නේ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
ඒ ඔහු දැනට දරන ධුරයට අමතරවයි.