
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනකට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කළා.
නේවාසිකාගාර ගැටලු, මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාදවීම්, ආපනශාලා සහ අධ්‍යයන සුබසාධනය යන ගැටලු සඳහා විසඳුම් ඉල්ලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබුණා.
ඒ, විශ්වවිද්‍යාලය ඉදිරිපිටයි.