
බිඳ වැටීමකට ලක්ව තිබූ ලොව වැඩිම පරිශීලකයින් පිරිසක් සිටින සමාජ මාධ්‍ය ජාල අතර ඉදිරියෙන් ඇති Facebook, Instagram සහ Messenger මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
එම තත්ත්වය ලොව පුරා රටවල් රැසකින් වාර්තා වූ අතර, ඊට නිශ්චිත හේතුවක් මෙතෙක් නිශ්චිතව ප්‍රකාශයට පත්කර නැහැ.