/
/
title icon
විදුලි ගාස්තු අඩුවීමට සාපේක්ෂව ගණන් අඩු කරන්න - කංචන කියයි
විදුලි ගාස්තු අඩුවීමට සාපේක්ෂව ගණන් අඩු කරන්න - කංචන කියයි
Editor
11 months ago
Share:
විදුලි ගාස්තු අඩුවීමට සාපේක්ෂව ගණන් අඩු කරන්න - කංචන කියයි

විදුලි ගාස්තු අඩු කිරීමට සමගාමීව භාණ්ඩ හා සේවාවල මිල අඩු කිරීමට අදාළ ව්‍යාපාරිකයන්ට බලපෑම් කළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා.

අමාත්‍ය කාංචන විජේසේකර මහතා මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

ඔහු එහිදී ⁣පෙන්වා දුන්නේ ඇතැමුන් ගාස්තු සංශෝධනයට මිල ඉහළ දමනු ලැබුවේද එම සහනය ජනතාවට ලබා නොදීමේ අරමුණින් බවයි.⁣

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required