/
/
title icon
පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ගෙදර යයි
පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ගෙදර යයි
Editor
11 months ago
Share:
පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ගෙදර යයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වී තිබෙනවා.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ශාන්ත නිරිඇල්ල මහතා ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලය මෙලෙස ඉල්ලා අස් වී ඇති බවයි.

අමාත්‍යවරයා විසින් සිදුකළ දැනුම්දීමක් අනුව ඔවුන් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව නව අධ්‍යක්ෂ මණ්ඩලය සඳුදා දිනයේ පත්කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required