
කොම්පඤ්ඤවීථියේ දුම්රිය ස්ථානය අසල මහල් නිවාස සංකීර්ණයක තාප්පයක් ඉවත් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් යම් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, ඒ සමගම දුම්රිය සේවකයෙකුට පහරදීමක් සිදුව ඇති අතර, මේ වනවිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.