
ඩුබායි රාජ්‍යයට පැනගොස් සිටින මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් වෙනත් රටවලට පැනගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.
සංවිධානාත්මක අපරාධකරුවන් අන්තර්ජාතික වශයෙන් අත්අඩංගුවට ගැනීම සදහා රතු නිවේදන නිකුත් කිරීමත් සමග ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මෙරට දරුණු ගණයේ අපරාධකරුවන් වෙනත් නම්වලින් ගමන් බලපත්‍ර සකසා වෙනත් රටවලට පැන ගොස් ඇති බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.