ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, මෙරට ජාතික පාසල් සහ පළාත් සභා පාසල් භේදයකින් තොරව එකම පාසල් වර්ගයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.