/
/
title icon
නඩුව අවසන් වනතුරු කෙහෙලිය රිමාන්ඩ්
නඩුව අවසන් වනතුරු කෙහෙලිය රිමාන්ඩ්
Editor
11 months ago
Share:
නඩුව අවසන් වනතුරු කෙහෙලිය රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ⁣ ⁣ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

ඒ, අදාළ ඇප ඉල්ලීම් අධිකරණය හමුවේ අද සලකා බැලූ අවස්ථාවේදීයී.

නැවත එම නඩුව මාර්තු 28 වනදා කැඳවන බවට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required