
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට රාත්‍රී 07.15 ට දකුණු කළුතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව හා මහ ලේකම් කාර්යාල දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්වුණා.
එම පිළිපැනීමත් සමග මැදිරි කිහිපයක් ගැලවී ගොස් ඇති අතර, මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ මාර්ග දෙකම අවහිර වී තිබෙනවා.
මේ හේතුවෙන් රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය දෙකක් ධාවනය කෙරුණා.