/
/
title icon
ජන අරගල පාගමනේදී 33ක් අල්ලයි
ජන අරගල පාගමනේදී 33ක් අල්ලයි
Editor
1 year ago
Share:
ජන අරගල පාගමනේදී 33ක් අල්ලයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධාන කළ ‘ජන අරගලය‘ විරෝධතා පාගමනට එක් වූ දුමින්ද නාගමුව සහ ලහිරු වීරසේකර ඇතුළු 33 දෙනෙක් පොලිසිය විසින්  අද අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම විරෝධතා පාගමන කොටුව දුම්රියපොළ අසල සිට ආරම්භ වී පිටකොටුව දෙසට ගමන් කිරීමේදී මගීන් ඇතුළු රථවාහනවලට දැඩි බලපෑමක් එල්ල වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required