
ඉන්දියාවේ දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ නිදහසින් පසුව තනතුරේ සිටියදී ඉන්දීය මහ ඇමතිවරයෙකු අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බවයි.
මත්පැන් නඩුවකට අදාළව විමර්ශන සිදුකරන කණ්ඩායමක් විසින් මෙලෙස දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.