වැල්ලවත්ත ප්‍රදේශයේ නිමි ඇඳුම් අලෙවිසැලක අද පස්වරුවේ ගින්නක් හටගත්තා.
ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ රථ 06 ක් වාර්තා වන්නේ.
ගින්නෙන් වෙළඳසැලට සිදු වූ හානිය මෙතෙක් තක්සේරු කර නැහැ.
ගින්න ඇති වූ හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.