
සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද සිට අප්‍රේල් 03 වැනිදා දක්වා රුපියලක් දක්වා අඩු කර තිබෙනවා.
ලොකු ළුෑණු ආනයනය සඳහා ද එම බද්ද 2024 අප්‍රේල් 30 දක්වා කිලෝවක් සඳහා රුපියල් 10ක් දක්වා අඩු කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.