
අප්‍රේල් මස 08 වන සඳුදා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවීමට නියමිත බව අමෙරිකාවේ නාසා ආයතනය පවසනවා.
මෙය 2024 වසරේ පළමු පූර්ණ සූර්ය ග්‍රහණයයි.
මෙක්සිකෝව, කැනඩාව සහ අමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවල වැසියන්ට එම සූර්ය ග්‍රහණය හොඳින් දැකබලා ගැනීමට අවස්ථාව හිමි වනවා.
නාසා වාර්තා අනුව මීළඟ පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවන්නේ 2044 වසරේදීයී.