/
/
title icon
මරදානේදී දුම්රියක් පීලි පනී - ධාවනයට බාධා
මරදානේදී දුම්රියක් පීලි පනී - ධාවනයට බාධා
Editor
10 months ago
Share:
මරදානේදී දුම්රියක් පීලි පනී - ධාවනයට බාධා

මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ මහව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required