
මොසැම්බික් වෙරළට ඔබ්බෙන් වු මුහුදු තීරයේ දී බෝට්ටුවක් අනතුරට පත්වීමෙන් එහි සිටි පුද්ගලයින් 90 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී එහි මගීන් 130 දෙනෙකු ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ධීවර යාත්‍රාව නාම්පුලා පළාතේ දූපතක් ආසන්නයේ දී මෙලෙස ගිලීමට ලක්ව ඇති අතර, ප්‍රමාණය ඉක්මවා පිරිස රැගෙන යාම අනතුරට හේතු වී තිබෙනවා.