
පූර්ණ සූර්යග්‍රහණයක් අද පස්වරුවේ සිදුවීමට නියමිතව තිබෙනවා.
එම සුර්යග්‍රහණය ශ්‍රී ලංකාවට නොපෙනෙන නමුත් බටහිර යුරෝපයේ, උතුරු අමෙරිකාව, පැසිෆික් සාගරය, අත්ලාන්තික් සාගරය සහ ආක්ටික් ප්‍රදේශයේ රටවලට දෘශ්‍යමාන වනු ඇති.
මෙරට වේලාවෙන් සූර්යග්‍රහණය රාත්‍රී 9.12ට ආරම්භ වී පසු දින අලුයම 2.22ට අවසන් වනවා.
ඉතාමත් කලාතුරකින් දැකගත හැකි වන පූර්ණ සූර්ය ග්‍රහණයක් නැවත දැකගැනීමට හැකිවන්නේ 2044 වසරේදී බවයි නාසා ආයතනය පවසන්නේ.