/
/
title icon
ජනපති අපේක්ෂකයා කවුද ? තීරණය මහින්දට
ජනපති අපේක්ෂකයා කවුද ? තීරණය මහින්දට
Editor
10 months ago
Share:
ජනපති අපේක්ෂකයා කවුද ? තීරණය මහින්දට

එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම හා ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමේ වගකීම එම පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පවරා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළැඹි බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ දී රැස්වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required