දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී තිබෙනවා.
එළැඹෙන මැයි මස 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය මෙලෙස භාරදී ඇති බව සඳහන්.