
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමත්ව තිබෙනවා.
එහිදී ඇය හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 773ක්.
මෙලෙස ඇය ශ්‍රේණිගත කිරීම් වල ප්‍රමුඛස්ථානයට පත්ව ඇත්තේ පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේදී ඇය දැක්වූ විශිෂ්ට පිතිකරණ දක්ෂතාව හේතුවෙන්.